gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණාත්මක අඩියක

පසුගිය කාලයපුරා විවිධ පාර්ශව විසින් දෝෂාරෝපණ එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හි විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා. මේ පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විවිධ අදහස් පළකර තිබූ අතර මේ වන විට අදාල සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මේ පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය
නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ නිළධාරීන් සිය පරීක්ෂණ සදහා දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ විමර්ෂණයක් අරඹා ඇති බවයි.

“ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකත්වය වර්ධනය කිරීම අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකයේ වගකීම බවත් එම නිසා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇතැයි බව කියන දූෂණ හා වංචා පිළිබදව විමර්ෂණ ඇරඹූ බවත් මාධ්‍යයට අදහස් දක්වමින් අයි.සි.සී. දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසා තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka