gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝකයේ මීලඟ අංක එකේ ධනපතියා වෙන්න යන ශ්‍රී ලාංකිකයාගේ වගතුග මෙන්න

ඇමරිකාවේ වොරන් බොෆට් ලෙස ඇතමුන් හඳුන්වන ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු වන චමිත් පලිහපිටිය පිලිබඳව මේ දිනවල බොහෝ දෙනෙකු කතා බහ කරනවා.ඒ පසුගියදා ඔහුගේ Social Capital Hedosophia Holdings Corp මූලික කොටස් එකතුව වෙළඳ පොලට නිකුත් කිරීමත් සමඟින්.ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස් වෙළඳපොලේදී මෙම කොටස් නිකුතුව සිදුවුනු අතර මෙමඟින් කුඩා
පරිමාණ තාක්ෂණ සමාගම්වලට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම සිදුවෙනවා.මෙහි වටිනාකම රුපියල් මිලියන 91,750 කට ආසන්නයි.

තවමත් තරුණ වියේ පසුවන ඔහු කෙදිනක හෝ ලොව අංක එකේ ධනවතා වනු ඇතැයි ඇමරිකානු මාධ්‍ය පවසා සිටිනවා.මේ වන විට කැලිෆෝනියාවේ පදිංචිව සිටින චමිත් පලිහපිටිය ශ්‍රී ලාංකිකයෙකු වන අතර ෆේස්බුක් වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී ඔහු එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට සහයෝගය දක්වා සිටියා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka