ආරක්ෂක අංශ විසින් උතුරේ නිදහස් කරන ලද ඉඩම්හි පූර්ණ වාර්තාවක් ලබා දෙන්නැයි උතුරු ආණ්ඩුකාරවරයා සියලු දිසාපතිවරුන්ට දැනුම් දෙයි
යුද්ධයෙන් පසුව නැවත පදිංචියට ගිය ජනතාව වෙත ආරක්ෂක අංශ විසින් මුල් පදිංචිකරුවන් වෙතට නිදහස් කරන ලද ඉඩම්හි පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේශ් රාඝවන් මහතා කියා සිටියේය.