gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරේ නිදහස් කරන ලද ඉඩම්වල පූර්ණ වාර්තාවක් කැඳවයි

ආරක්ෂක අංශ විසින් උතුරේ නිදහස් කරන ලද ඉඩම්හි පූර්ණ වාර්තාවක් ලබා දෙන්නැයි උතුරු ආණ්ඩුකාරවරයා සියලු දිසාපතිවරුන්ට දැනුම් දෙයි

යුද්ධයෙන් පසුව නැවත පදිංචියට ගිය ජනතාව වෙත ආරක්ෂක අංශ විසින් මුල් පදිංචිකරුවන් වෙතට නිදහස් කරන ලද ඉඩම්හි පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේශ් රාඝවන් මහතා කියා සිටියේය.
හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (22දා) යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහේම දිසාපතිවරුන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් සමග පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුරදීය.

මෙම සාකච්ඡාවේදී උතුරු පළාතේ නැවත පදිංචි වූ ජනතාව ඇතුළු සාමාන්‍ය ජනතාවගේ උපාය වර්ධනය කරන කෂිකර්මාන්ත කටයුතුවලදී පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට එම ගැටලු වෙනුවෙන් ජනතාවට දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka