gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොල්ලුපිටිය සුපිරි නිවස වටලා ජාවාරමක් අල්ලයි

කොල්ලුපිටියේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණය පළමු මහලේ පිහිටි නිවසක තිබී හොරොයින් කිලෝ ග්‍රෑම් 90කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත.
එහි විටිනාකම රුපියල් මිලියන 1080කට අධික බව පොලිසිය පවසයි.

මෙම හෙරොයින් තොගය සමග පුද්ගලයන් පස් දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර ඇමෙරිකානුවන් දෙදෙනෙක් හා ඇෆ්ගන් ජාතිකයෙක්ද වෙයි. අනෙක් සැකකරුවන් දෙදෙනා හික්කඩුවේ පදිංචිකරුවෝ වෙති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka