gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුධ හමුදාව උතුරේ අලුත් මෙහෙයුමක

කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල කිලිනොච්චිය හා මුලතිව් යුධ හමුදා නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ඊයේ(20) රාත්‍රියේ පෝස්ටර ඇලවීමේ වැඩසටහනක් සිදුකරන බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.
ජනාධිපති කාර්ය සාධක බළකාය සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද(21) මුලතිව්,මුල්ලියාවේලි විද්‍යාලයේදී පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් යුධ හමුදා නිලධාරීන් අදාළ පෝස්ටර ඇලවු බව ප්‍රදේශවාසීන් පැවසූහ.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසුවේ උතුරේ දිනෙන් දින වැඩිවෙමින් පවතින මත් උවදුර මැඩලීමට යුධ හමුදා නිලධාරීන් මෙලෙස දායත්වය සැපයීම වෙනුවෙන් යුධ හමුදා නිලධාරීන්ට ප්‍රසංශා කරන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka