gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටහේනේ වෙඩි තැබීමක්

කොටහේන, හින්නි අප්පුහාමි මාවතේදී සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.

ත්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු ඉල්ලකර මෙම මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
කෘෘස් නැමැති 34 හැවිරිදි පුද්ගලයකුට මෙලෙස වෙඩි වැදි ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.

මීට සුළු මොහොතකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලු කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka