කොළඹ - පිටකොටුව - ප්‍රධාන හරස් වීථියේ ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගත්තා.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 6 ක් යෙදවූ බවයි ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට හැකිවී ඇති බව
පොලීසිය සඳහන් කළා.
ගිනි නිවන රථ 6 ක් පිටකොටුවට - අද උදෑසන කොළඹ සිදුවූ දේ මෙන්න - Video
2018-07-07T12:32:00+05:30
Gossip Lanka Hot News
slide|