gossip lanka

ගිනි නිවන රථ 6 ක් පිටකොටුවට - අද උදෑසන කොළඹ සිදුවූ දේ මෙන්න - Video

කොළඹ - පිටකොටුව - ප්‍රධාන හරස් වීථියේ ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගත්තා.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 6 ක් යෙදවූ බවයි ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට හැකිවී ඇති බව
පොලීසිය සඳහන් කළා.

gossip lanka