gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගංජා සමග අංගොඩ ලොක්කාගේ සහ මාකඳුරේ මධුෂ්ගේ ගෝලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

පාතාල නායකයන් ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා යන අයගේ ආධාරකරුවන් සිව්දෙනෙකු ගිනි අවි සමඟින් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් ලඟ තිබී ගංජා තොගයක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka