gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර 9කට පසු එල්.ටී.ටී.ඊ බංකරයක් හමුවෙයි - (photos)

අවසන් යුද්ධයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු අණදෙන නායකයෙකු විසින් භාවිත කළ බව කියන බංකරයක් මුලතීව් කැලෑ ප්‍රදේශයක තිබී හමුව තිබෙනවා.

චාර්ල්ස් ඇන්තනි විශේෂ බලකායේ අණදෙන නායකයා ලෙස කටයුතු කළ තැනැත්තෙකු මෙම බංකරය භාවිත කර ඇති බවටයි සැක පල කෙරෙන්නේ.


කේප්පාපුලවු - පුදුකුඩියිරුප්පු ප්‍රධාන මාර්ගයේ සිට දකුණට වූ කැලෑ ප්‍රදේශයේ තිබි මෙම බංකරය හමුව ඇත්තේ එම ප්‍රදේශයේ දර සෙවීමට ගිය පිරිසකටයි.

මේ පිළිබඳව මුල්ලියාවෙලි සහ පුදුකුඩියිරුප්පු පොලිස් සථානාධිපතිවරුන්ගෙන් කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka