gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දානන්ද අලූත්ගමගේ අත්අඩංගුවට ගැනීමට තිබූ බාධාව ඉවතට

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ ගොණුකළ රීට් පෙත්සමක් විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (06) නියෝග කළා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි මන්තී‍්‍රවරයා මෙම පෙත්සම ගොණුකර තිබුණේ. එම පෙත්සමේ නීතිමය පදනමක් නොමැති බැවින් එය ප‍්‍රතික්‍ෂේප කරන බව
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් ප‍්‍රකාශ කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka