gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු සතොස සභාපති අත්අඩංගුවට

හිටපු සතොස සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2014 වසරේ අවසාන භාගයේ දී රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිතා කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව
හිටපු සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අද (06) දිනයේ විදේශ ගත වීමට යෑමේ දී අත්අඩංගුවට පත්ව ඇත.

අදාළ සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka