ගංජා සමග අංගොඩ ලොක්කාගේ සහ මාකඳුරේ මධුෂ්ගේ ගෝලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

පාතාල නායකයන් ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා යන අයගේ ආධාරකරුවන් සිව්දෙනෙකු ගිනි අවි සමඟින් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් ලඟ තිබී ගංජා තොගයක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.