gossip lanka

තඹුත්තේගම ගොවියෝ නිදහස්

රාජාංගන ජලාශයේ ජලය සම්බන්ධ අර්බුදයක් මුල්කොට තඹුත්තේගම දී පසුගිය 28 වන දා පැවැති උද්ඝෝසණයේ දී අත්අඩංගුවට ගත් 51 දෙනෙකු
තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා විසින් අද (05දා) ඇප පිට නිදහස් කරන ලදී.






gossip lanka