රාජාංගන ජලාශයේ ජලය සම්බන්ධ අර්බුදයක් මුල්කොට තඹුත්තේගම දී පසුගිය 28 වන දා පැවැති උද්ඝෝසණයේ දී අත්අඩංගුවට ගත් 51 දෙනෙකු
තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා විසින් අද (05දා) ඇප පිට නිදහස් කරන ලදී.
තඹුත්තේගම ගොවියෝ නිදහස්
2018-03-05T12:20:00+05:30
Gossip Lanka Hot News
slide|