gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වයස 15න් NIC ගන්න පුළුවන්

අවුරුදු 15 සම්පූර්ණ වූ පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අයැදුම් කළ හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

මීට පෙර ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ සීමාව අවුරුදු 16 සම්පූර්ණ කළ යුතු වූ බැවින් අ.‍පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට නොහැකි
විය. මේ නිසා පසුගිය වසරේ සිට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වයස් සීමා අඩු කළ බව ඒ මහතා පැවැසීය.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සියලු සිසුන්ට ජාතික හැඳුනුම්පත් ලබාගත හැකිවේ. කෙසේ නමුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka