මසකට වරක් ආගමික නායකයන් රැස්වී සාකච්ඡා කර පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට බුද්ධශාසන අමාත්‍යාංශයේ අද (09) පැවති සාකච්ඡාවකදී එකඟත්වයකට පැමිණ තිබෙනවා.
මෙම සාකච්ඡාවට සර්වආගමික නායකයින් බෞද්ධ උපදේශක සභාව, අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සහ ලේකම්වරුන්, ජනාධිපති හා
අග්‍රාමාත්‍ය කාර්යාලවල විශේෂ නියෝජිතයන් ද සහභාගි වී සිටියා.
මසකට වරක් ආගමික නායකයින්ගේ හමුවකට එකඟතාවක්
2018-03-09T15:22:00+05:30
Gossip Lanka Hot News
slide|