gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අන්තර්ජාල ගේම නිසා පාසලේ ජංජාලයක්

අන්තර් ජාලය හරහා සිදුකරන පරිගණක ක්‍රීඩාවක්‌ සම්බන්ධයෙන් සිසුන් දෙපිරිසක්‌ අතර ඇති වූ ආරවුලකින් සිසුවකු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ගාල්ල දික්‌කුඹුර සිද්ධාර්ථ මහා විද්‍යාලයේ 11 හා 12 ශ්‍රේණිවල සිසු පිරිසක්‌ අතර ඊයේ (8 දා) දහවල් මේ සිද්ධිය මත ඇතිවූ ගැටුමකින් එක්‌ සිසුවකු ගාල්ල
කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ඉමදූව පොලිසිය පවසයි.

පහර කෑ පාසල් සිසුවා මේවන විට ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මේ සම්බන්ධයෙන් සිසුන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉමදූව පොලිසිය පොලිස්‌ පරීක්‍ෂණ පවත්වයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka