gossip lanka

මසකට වරක් ආගමික නායකයින්ගේ හමුවකට එකඟතාවක්

මසකට වරක් ආගමික නායකයන් රැස්වී සාකච්ඡා කර පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට බුද්ධශාසන අමාත්‍යාංශයේ අද (09) පැවති සාකච්ඡාවකදී එකඟත්වයකට පැමිණ තිබෙනවා.

මෙම සාකච්ඡාවට සර්වආගමික නායකයින් බෞද්ධ උපදේශක සභාව, අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සහ ලේකම්වරුන්, ජනාධිපති හා
අග්‍රාමාත්‍ය කාර්යාලවල විශේෂ නියෝජිතයන් ද සහභාගි වී සිටියා.


gossip lanka