gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිමෙන්ති මිල ඉහළ යයි

මෙරට නිෂ්පාදනය කරන සිමෙන්ති වර්ග දෙකක මිල ඉහල නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

එහි සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ පසුගිය බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30කින් ඉහල නැංවීමට අවසර ලබාදුන් බවයි.

ඒ අනුව රුපියල් 930ක්ව පැවති කිලෝග්‍රෑම් 50
සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 960ක් දක්වා ඉහළ ගොස් ඇත.

සිමෙන්ති නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් දේශිය සමාගම් මෙලෙස මිල වැඩි කිරීම සිදුකර තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka