gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවත් දළ ඇතෙකු මරාදමලා

ඝාතනය කරන ලද තවත් දළ ඇතෙකුගේ මළ සිරුරක් කැකිරාව අලගොල්ලෑව ප්‍රදේශයේදී රිටිගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

 පරිසරවේදීන් පවසන්නේ සති දෙකකට ආසන්න කාලයක් ඇතුළත
ඝාතනයට ලක් වූ 3 වන ඇතා මෙම සත්වයා වන බවයි.

විදුලිය යොදා ඝාතනය සිදුකර ඇතැයි සැක කෙරෙන මෙම ඇතාගේ වයස අවුරුදු 15 ත් 20 ත් අතර බවට විශ්වාස කෙරේ.

ඇතාගේ දළයක දිල අඩි තුන හමාරක් පමණ බව පොලිසිය පවසයි.

දිගින් දිගටම මෙලෙස ඇතුන් ඝාතනයට ලක්වීම ඛේදනීය තත්ත්වයක් බවද පරිසරවේදීන් පවසති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka