gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් දරුවාගේ කකුල පැය බාගයක් තිස්‌සේ පදික වේදිකාවේ කම්බි අතර සිරවෙලා...!

වැල්ලවාය මහජන පොළ භූමියේ නිසි අයුරින් පදික මාරුවීම් හා පදික මාර්ග සකසා නොමැති නිසා සතිපතා පොළට පැමිණෙන මහජනතාව හා වෙළෙදුන් විවිධ අපහසුතාවට ලක්‌වෙයි. ඊයේ (8 දා) මල්වත්තාවල පාසලේ වයස අවුරුදු 7 ක පමණ දරුවකු තම මව සමග පොළට පැමිණි වෙලාවේ එම දරුවාගේ කකුලක්‌ අසල තිබූ කාණුවක කම්බිපල සිරවීමෙන් පැය භාගයකට ආසන්න කාලයක්‌ මහත් වෙහෙසක්‌ දරා කම්බි
කපා සිරවූ කකුල එළියට ගෙන තිබේ. දරුවා වැල්ලවාය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇත.

මෙලෙස නිවැරදි ලෙස පදික වේදිකාව සකසා නොතිබීමට වගකිව යුත්තේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් බව මහජනතාව පවසති. තවත් අනතුරක්‌ වීමට පෙර මෙය ඉක්‌මනින් සකසන්නැයි එම පොළේ වෙළෙන්දෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka