ඝාතනය කරන ලද තවත් දළ ඇතෙකුගේ මළ සිරුරක් කැකිරාව අලගොල්ලෑව ප්‍රදේශයේදී රිටිගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
පරිසරවේදීන් පවසන්නේ සති දෙකකට ආසන්න කාලයක් ඇතුළත
ඝාතනයට ලක් වූ 3 වන ඇතා මෙම සත්වයා වන බවයි.
විදුලිය යොදා ඝාතනය සිදුකර ඇතැයි සැක කෙරෙන මෙම ඇතාගේ වයස අවුරුදු 15 ත් 20 ත් අතර බවට විශ්වාස කෙරේ.
ඇතාගේ දළයක දිල අඩි තුන හමාරක් පමණ බව පොලිසිය පවසයි.
දිගින් දිගටම මෙලෙස ඇතුන් ඝාතනයට ලක්වීම ඛේදනීය තත්ත්වයක් බවද පරිසරවේදීන් පවසති.
තවත් දළ ඇතෙකු මරාදමලා
2017-12-09T10:26:00+05:30
Gossip Lanka Hot News
slide|