ලිංගික සංක්‍රාන්තිකයින් අනාරක්ෂිත ලිංගික සබඳතාවලට ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ජාතික ව්‍යාපාරය පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ මේ වන විට
මෙරට තුළ ලිංගික සංක්‍රාන්තිකයින් 1000ක් පමණ සිටින බවයි.
අනාරක්ෂිත සබඳතාවලට ගොදුරුවීම ඉහළට
2017-10-09T09:45:00+05:30
Gossip Lanka Hot News
slide|