gossip lanka

අනාරක්ෂිත සබඳතාවලට ගොදුරුවීම ඉහළට

ලිංගික සංක්‍රාන්තිකයින් අනාරක්ෂිත ලිංගික සබඳතාවලට ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ජාතික ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ මේ වන විට
මෙරට තුළ ලිංගික සංක්‍රාන්තිකයින් 1000ක් පමණ සිටින බවයි.




gossip lanka