gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව උතුරු කොරියාවට සම්බාධක පනවයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පැනවූ සම්බාධක 
ක්‍රියාත්මක කිරීමට අදාළ වූ ගැසට් නිවේදනය නිකුත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශිකා මහිෂිනි කොලොන්නේ මෙනෙවිය  පැවසුවාය.

 විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ අස්සනින් යුතුව මෙම
ගැසට් නිවේදනය ඉකුත් සතියේ නිකුත් කර ඇති බවද ඇය පැවසුවාය.
න්‍යෂ්ටික, රසායනික සහ ජෛව අවි ප්‍රගුණය කිරීම සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුව රජය මෙම පියවර ගෙන තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka