gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිකරණ නියෝග කඩන විරෝධතාකරුවන්ට වෙන දේ

අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවල නිරත සියලුම දෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

උතුරට එක නීතියක් හා දකුණට එක නීතියක් වශයෙන් නීති දෙකක්
නොමැති බවත්, තිබෙනුයේ එකම නීතියක් බවද හෙතෙම පවසා සිටියේය.

මේ හේතුවෙන් දකුණේ පිරිස්වලට ක්‍රියාත්මක වූ නීතියම සිවාජිලිංගම්ලටත් ක්‍රියාත්මක වන බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස්පතිවරයා සඳහන් කළේය.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka