අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවල නිරත සියලුම දෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
උතුරට එක නීතියක් හා දකුණට එක නීතියක් වශයෙන් නීති දෙකක්
නොමැති බවත්, තිබෙනුයේ එකම නීතියක් බවද හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් දකුණේ පිරිස්වලට ක්‍රියාත්මක වූ නීතියම සිවාජිලිංගම්ලටත් ක්‍රියාත්මක වන බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස්පතිවරයා සඳහන් කළේය.
අධිකරණ නියෝග කඩන විරෝධතාකරුවන්ට වෙන දේ
2017-10-17T12:32:00+05:30
Gossip Lanka Hot News
slide|