gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොත් 35ක් සහ පාට පැන්සල් පෙට්ටි 35ක් ගන්න ඇමති චතුරංග අබේසිංහ දානපතියෙක් සොයයි…!

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ තබා ඇති ෆේස්බුක් සටහනකි. කොලොන්නාවේ ජනතාවගේ කෝට්ටේ වාසස්ථානය, සිය නිවාසය යටවූ චිත්ත පීඩාව තාවකාලිකව යටපත් කරගෙන. අවම පහසුකම් යටතේ සතුටින් ගත කරන තේවනි දිනය.

අවංකවම ආරක්ෂිත ස්ථානවලට ආ ඔවුන්ට අප ස්තුතිවන්‍ත විය යුතුයි. ඔවුන්ගේ සෑම අඩුපාඩුවක්ම අපේ ග්‍රාමනිලධාරීතුමිය හා කොට්ට්ඨාශ සභාව සොයා බලනවා.

හෙට සිට අපි දරුවන්ට හා වැඩිහිටියන්ට ක්‍රියාකාරම් කීපයක් ආර්ම්භ කිරීමට සැළසුම් කරනවා
Coloring Books 35ක් හා Color Pencil 12 සෙට් 35 ලබාදෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් Inbox කරන්න.

චතුරංග අබේසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka