gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊසානදිග මෝසම ඉදිරි දින කීපය තුළ සක්‍රීය වීමට නියමිතයි… යළිත් තද වැසි!

ඉදිරි දින කීපයේ දී දිවයින හරහා ඊසානදිග මොසම් තත්ත්වය ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් අනිද්දා සිට දිවයිනේ උතුරු උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වූ දිට්වා සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝ මීටර 310ක් උතුරු දෙසින් උතුරු අක්ෂාංශ 12.5 සහ නැගෙනහිර දේශාංශ 80.4 ආසන්නයේ තව දුරටත් කේන්ද්‍රගතව ඇති බවය.

මෙම පද්ධතිය නිරිත දෙසට ගමන් කරමින් දුර්වල වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka