gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද” – අවසන් වරටද ඈව සැරසූ ඔහු

”මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මී

වරෙක ඔබ මට මවකි, වරෙක ඔබ මට යෙහෙළියකි, වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි.

සම්මාන උත්සව, විශේෂ අවස්ථාවලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරිවුයේ ඔබ මට දරුවෙකුට මෙන් ආදරය කල නිසාය.

ඉතිං ……මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද

දරාගත නොහැකි හදවතින්ම දෝරා ගලනා වේදනාවෙන් ඔබට අවසන් වරටද ඊයේ ජයරත්න මල් ශාලාවේදී උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි.

ඒත්….වෙනදා මෙන් ඔබ මා සමග සිනාසී ස්තුතියි ධනූ කීවේ නැත

ආදරණිය මාලීනී අක්කේ ඔබට මම සමුදෙන්නට මගේ හිත වාවා ගත නොහැක

ඔබව ලස්සනට සරසවන්නට

ආයෙත් “ධනූ “කියා මට කතා කරන්නේ නැති බව මම කොහොම දරාගන්නද

ආදරණීය මාලීනී අක්කා ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා

සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නීවී සැනසේවා

ආදරණීය මා

ධනූ”

උපුටාගැනීම : Danushka Kumar ෆේස්බුක් පිටුවෙන්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka