gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ඒවා ගැන කතා කරද්දී මට හා හා ගාලා හිනා වෙලා කතා කරන්න බෑ. හැමෝම තේරුම් ගන්න ඕනේ මේක අවුරුදු කුමාරි තරගයක් නෙවෙයි කියලා.” – අනුදි අවුලෙන්!

අපේ රටේ නම ලෝකයට ගෙන යන ඇය අනුදි ගුණසේකර.

ඇය ගැන අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරා හුඟාක් අය කතා වෙනවා.

ඊයේ දිනයේ පැවැත්වුන Miss World තරගාවලියේ Head 2 Head Challenge එකේදි ධම්ම පදයේ එන වචන පේළියක් එක්ක හරි ලස්සන කතාවක් කළේ අපේ අනුදි ගුණසේකර.

අනුදි මේ වෙද්දි ලංකාවෙ හැම මනුස්සයගෙම වගේ හිත් දිනාගෙන අපේ කෙනෙක් වෙලා අවසන්.

මේ Miss World 2025 තරගාවලිය අපිට හරිම සුවිශේෂියි.

බොහොමයක් දෙනා කියනවා මේ තරම් Hype එකක් ලංකාවෙ Miss Sri Lanka Title එක දිනපු සුන්දර ගැහැණු ළමයෙක් වෙනුවෙන් Build වෙච්ච පළවෙනි වතාව තමයි මේක.

හැබැයි අපේ අනුදි ටිකක් කනස්සල්ලෙන් ඉන්නේ.

ඒකට හේතුව තමයි අයට ආපු වොයිස් නෝට් එක.

ඒ වොයිස් නෝට් එක ගැන අනුදි අදහස් දක්වලා තිබුණේ මෙහෙමයි.

“මට බැනලා තරගෙන් එවපු වොයිස් නෝට් එකක් ආවා හිනා වුනේවත් නෑනේ වේදිකාවට ගිහින් කතා කරද්දී කියලා. එයාගේ ලොජික් එක තිබ්බේ පළවෙනි කතාවෙදි මම හිනා උනා දෙවනි කතාවෙදි හිනා වෙන්න පුළුවන්. මොකද මං හරි ධනාත්මක කතාවක් කළේ. මම කතා කළේ රට ගැන. රටේ ප්‍රශ්න තිබ්බත් අපි ඉස්සරහට ආව එක ගැන. ඒ විදිහට ධනාත්මකව කතා කරන්න බෑ ලංකාවේ සමාජ ගැටළුවක් ගැන කතා කරද්දී. මම එතනදී හරි බරපතල දේවල් ගැන කතා කළා. ඒවා ගැන කතා කරද්දී මට හා හා ගාලා හිනා වෙලා කතා කරන්න බෑ. හැමෝම තේරුම් ගන්න ඕනේ මේක අවුරුදු කුමාරි තරගයක් නෙවෙයි කියලා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka