gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"දැකලා තියෙනවද වැටි වැටී වුණත් ආයෙමත් ජීවිතේ නැගිටින ගැහැනු" ඇයත් අන්න ඒ වගේ.... (PHOTOS)

උදාරි කෞශල්‍යයා උදය කුමාර අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ජනප්‍රිය තාරකාවක් කිව්වොත් හරි.. ඒවගේම ඇය හොඳ ව්‍යාපාරික කාන්තාවක්.. 

කලාවට අමතරව ව්‍යාපාර වලින් ඇය ඇගේ ජීවිතයේ ගොඩනගා ගන්න ගොඩක් මහන්සි වෙනවා..

ඒ විතරක් නෙවෙයි ඇය වගේම ඒ වෙනුවෙන් කැපවුණු පිරිසක් උදාරි වටා සිටීමත් ඇත්තෙන්ම ඇයට සතුටට එක් කරුණක් වෙන්න ඇති.. පසුගිය දිනක උදාරිට තමන්ගේ ජීවිතයේ තවත් එක් වැදගත් සම්මානයක් හිමිවුණා..

තමන්ගේ පුංචි පුංචි උත්සාහයන් අද වෙනකොට මේ විදිහට සාර්ථක වෙනවා දැක්කම ඇයට විතරක් නෙමෙයි ඇයත් එක්ක සේවය කරන හැම කෙනෙක්ටම සතුටක් ගෙන දෙන කාරණයක් වෙන්න ඇති..

ඇය ඒ ගැන මෙන්න මේ විදිහට ඇගේ මුහුණු පොතේ සටහන් කිහිපයක්ම පළ කරලා තිබුණා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka