gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොහොම ද අලුත් සංචිතය? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන අලුත්ම ආරංචියක්!

ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවටනේ.. ඉතිං ක්‍රිකට් වලට උනන්දු ඔබට මේ කියන්න හදන්නේ අලුත්ම ආරංචියක්..

ඒ තමා නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ගැන,
ඒ සංචිතය මෙන්න මෙහෙමයි නම් කරලා තියෙන්නේ...

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වෙනවාලු.

අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සධීර සමරවික්‍රම, නිශාන් මධුසංඛ, දුනිත් වෙල්ලලාගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුෂංඛ සහ මොහොමඩ් ශිරාෂ් යන ක්‍රීඩකයින් එහි සෙසු ක්‍රීඩකයින් කියලා තමයි ආරංචි වෙන්නේ...

දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 09 වැනිදා ආරම්භ වීමට නියමිතයි..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka