gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හීන හැබෑ කරගන්න එක්ව කැප වෙන ආදරේ... ශෙරීන් රුවන් ගැන පළවුණු සමාජ මාධ්‍ය සටහන... (PHOTOS)

රුවන් ශෙරීන් කියන්නේ ආදරණීය දෙන්නෙක්. හැමෝම ඒ ආදර කතාව ගැන කතා වෙනවා.

රුවන් කියන විදියට නම් ශෙරිල් ගේ ලස්සනත් එක්ක එයාට තව ගොඩක් සල්ලි තියෙන කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග විවාහා වෙන්න තිබුණලු.

නමුත් ශෙරිල් ඒ ආදරේ ඒ විදියටම ආරක්ෂා කරනවා. ඉතින් මේ දෙන්නගේ ආදරේ ඉතාම හොද වටිනාකමක් එක්ක හැමෝගෙම ආශිර්වාද මැද ඉතාම ආදරණීය විශියට ගලාගෙන යනවාං

ඒ අතර වාරයේ එයාලගේ ජීවිතේට තවත් වටිනාකමක් එකතු වෙලා. ඒ තමයි ශෙරිල් එයාගේ ජීවිතේ තවත් කඩඉමක් පසු කරලා මේක ඉතින් එයාලට වෙනස්ම අද්දැකීමක්.

ඒ අවස්ථාවට ආදරණීය සැමියා රුවන්ත් එක් වෙලා හිටියේ මේ විදියට  
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka