gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුංචි සාරන්‍යානම් ඉතින් චූටි පුංචි ශනූ එක්කමයි.. බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ..(PHOTOS)

සාරන්‍යා කියලා කියන්නේ ඉතාම ආදරණීය චරිතයක්. ඒ තමයි දිනක්ෂි සහ සාරංගගේ එකම චූටි දුව.

ඉතින් මේ දෙන්නා මේ වෙද්දි හරිම ලස්සන ජීවිතයක් මේ පුංචි දුවත් එක්ක ගත කරනවා.

ශනුද්‍රි පුංචිටටත් ඉතින් සාරන්‍යා නැතුවම බැහැනේ එයාගේ කාලේ කොච්චර කාර්‍යබහුල වුණත් එයාගේ පුංචි වෙනුවෙන් වැය කරන්න සාරන්‍යා අමතක කරන්නේ නැහැ

ඒ නිසාම එයාට වෙලාවක් ලැබුණු ගමන් සාරන්‍යා එක්ක කාලය ගත කරන්ජ ශනුද්‍රි වග බලා ගන්නවා.

බලන්නකෝ ඉතින් කොහොම වුණත් මේ දෙන්නා එක්ක එයාලගේ ආදරේ බෙදා ගත්ත හැටි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka