gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආදරණීය මාලිංග ගත්ත අලුත්ම හිතාගන්නවත් බැරි තරම් වටින වාහනේ.. (PHOTOS)

ලසිත් මාලිංග කියලා කියන්නේ අපි හැමෝම ආදරය කරන ආදරණීය ක්‍රිකට් තරුවක්. ඔහු ලංකාව ලෝකෙට අරන් ගියා වගේම ඔහුවත් මේ වෙද්දි දන්නේ ලංකාව විතතරක් නෙමෙයි.

ඉතින් ඔහු ඉපදුණේ රත්ගම. ඔහු සිය දක්ෂතාවයෙන් නොසිතූ දුරක් ගියා. ඉතින් ඔහු ඔහුගේ ජීවිතේ වෙනස් වෙන දෙයක් කරලා. 

ඒ තමයි ඔහුගේ නවතම වාහනය. ඒ Genesis GV80 නම් දකුණු කොරියානු ජීප් රියක්. Brand new අවම වටිනාකම ( බදු රහිත ) අ.ඩො. 59,550 ක් ( රු.ලක්ෂ 179 ක් ) බව සඳහන්. 

මේක සුඛෝපභෝගී ජීප් රථයක්. ඉතින් මාලිංගගේ උත්සාහය සහ කැපවීම මේ වෙද්දි ඔහුව නොහිතපු දුරක් රැගෙන ගිහින් තියෙනවා.  
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka