gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇය නිසා ලස්සන වුණ ඔහුගේ උපන්දිනය (PHOTOS)

අපේ කලා තරු අතර ආදරණීයම ජනප්‍රියම තරු යුවළක් තමයි, සචින් – දුෂේනි දෙන්නා.

දෙන්නගෙ ආදර කතාව ගැන මේ වෙද්දි කවුරුත් දන්නවා.

දැන් දැන් ඔවුන්ව නිතර නිතර සමාජ මාධ්‍ය ඔස්සේත් දකින්න ලැබෙනවා.

එහෙම දෙන්නගෙ ආදරණීය සේයා රූ එකතුවක් මෑතකදීත් දකින්න ලැබුණා.

ඡායාරූප එකතුව අරන් තිබුණෙ, සචින්ගෙ උපන්දිනය වෙනුවෙන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka