gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිම්රත් නිහඬයි.. බච්චන් පවුල දෙදරා ගියේ ඇය නිසාද..? බොලිවුඩයේ ලස්සනම ඇස් හිමි ඇයගේ අයිතිකාරයටත් ඇය එපා වුණාද..?

බච්චන් පවුලට ලෝකයේම අවදානය යොමුවෙන කාලයක මේ කියන්න යන්නේ තවත් අමුතු කතාවක්..  ලස්සනම ඇස් ඇත්තිය..

ලෝකයක් වසඟයට ගත් ඒ සුරූපී කාන්තාව ඇත්තටම බච්චන් පවුලේ ලේලිය කරගත්තේ බලහත්කාරයෙන්ද...?

මේ කියන්න යන්නේ ඔවුන්ගේ විවාහය සිදුවුණ ආකාරය ගැන නම් නෙවෙයි.. ඔවුන්ගේ විවාහයට වසර ගණනකට පස්සේ ඒ කියන්නේ අද වෙනකොට ඇසෙන කතාවක් ගැනයි.. වසර 17කට වැඩි කාලයක් විවාහ වී සිටින බොලිවුඩයේ මේ ජනප්‍රිය යුවළ අද වෙනකොට දික්කසාද වෙලාද...? මේ ඒ ගැන ඇසෙන කතාවයි.. ඇත්තටම ගොඩක් ආදර්ශවත් පවුල් ජීවිතයක් ගතකරමින් සිටි මේ දෙන්නාගේ ජිවිතවල විවිධ හැල හැප්පීම් කලක පටන් තිබුණා..

ඓයිශ්ගේ උපන්දිනයට අභිශේක් එක්කළ සුබපැතුම ඒ අතරින් බොහෝ දෙනාගේ අවදානය දිනාගත් එකක්.. ඒ විතරක් නෙවෙයි  ඉන්දියාවේ බොහෝ ප්‍රසිද්ධ උත්සව ගණනාවකදීම අභිශේක් හිටියේ තම දියණිය හා බිරිඳගෙන් වෙන්වයි..

මෑතකදී පැවති අම්බානි විවාහ මංගල උත්සවය ඊට හොඳ නිදසුනක්.. කොහොම වුණත්, ඔහු ඓශ්වර්යා රායි බච්චන් සමඟ දික්කසාද වූ පුවත් මධ්‍යයේ මේ වෙනකොට පැතිර යනවා..  අභිෂේක් බච්චන් සමඟ නිම්රත් කෞර් අවසානයේ පෙම්වතුන් බවයි, මේ වන විට නම් කටකතා පැතිරී යන්නේ.. ඉතින් ඔන්න මේ දෙන්නා වරක් දෙවරක් නෙවෙයි අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේ එකට පෙනී සිට තිබුණා.. ඇතමුන් පවසන්නේ මේ අභිශේක් තමගේ දික්කසාදයෙන් පසු  ඇය සමඟ වැඩි වැඩියෙන් පෙනී සිටින බවයි..

කොහොම වුණත්, මේ පැතිරයන බොහෝ කටකතා මැද නිම්රත් කෞර් අවසානයේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි දැයි කියන එකත් බොහෝ දෙනෙක්ට ගැටලුවක් වී තිබෙනවා... මේ සියලු කතා මැද Veda Rehabilitation & Wellness හි ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාඥ Ashi Tomar පවසන්නේ, ඉන්දියාවේ වැඩිහිටි ජෝඩු අතර දික්කසාද වැඩි වී ඇති බවයි... 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka