gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෝනික්කියක් වගේ ලස්සන එයාගේ උපන්දිනයට, අමතක නොවන ඡායාරූප පෙළක්! (PHOTOS)

ඇය හරිම ලාබාල පෙනුමැති සුරූපී රංගන ශිල්පිනියක්.

ඒ විතරක් නෙවෙයි ඇගේ සිනහවට වසඟ නොවුණු කෙනෙක් නැති තරම්.

කවිහාරි හපුතන්ත්‍රී, කවුරුත් මේ දවස්වල කතාවෙන දක්ෂ සුරූපිනියක්.

ඉතින් කවිහාරිගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.

ඇය අපූරු ෆොටෝ ෂූට් එකක් කරන්නත් අමතක කරලා තිබුණෙ නෑ.

මේ බලන්නකෝ බෝනික්කියක් වගේ ලස්සන ඇයගේ ඡායාරූප පෙළ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka