gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"හැමදාම ඒක හදනවා ඒක කැඩෙනවා.." - පියුමි හංසමාලි කරලා තියෙන වැඩක්.. අරන් දෙන්නෙ නෑමයි කිය කිය ඉඳලා අරන් දීලා..(PHOTOS)

 
පියුමි හංසමාලි කිවහම ඇත්තටම නොදන්න කෙනෙක් නැහැනේ.

ඇය ඒ තරම් ජනප්‍රියයි වගේම ඇත්ත කෙලින් කතා කරන කෙනෙක්.

ඉතිම් ඇය පුතාට බයික් එකක් අරන් දීලා තිබ්බා.

ඒ ආදරෙන්.

බලන්නකෝ ඒ ආදරේ වචන වලට පෙරලුවේ කොහොමද කියලා..

"❤️bike අරං දෙන්නෙ නැ කියලා හිටියෙ මටම දුකයි.මට හොරෙන් bike එකක් අරං එයාට පංති යන්න කැම කන්න දෙන සල්ලි එකතු කරලා 80 දාහකට bike එකක් අරං.එක හැමදාම කැඩෙනවා අම්මා කියනවා පවු බං කොල්ලා හැමදාම එක හදනවා එක කැඩෙනවා ලු🤣 මටම දුක හිතුනා එක නිසා එකක් අරං දුන්නා.එක පොරොන්දුවක් පිට.එක පස්සෙ කියන්නම් මම🙊 happy birthday my son දැං මගෙ කොල්ලට 14 ක් වයස"
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka