gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශලනි නැතුව ජනප්‍රියම නිළියෝ ඉන්නවද? ඔන්න ඉතින් ශලනි තාරකාගේ හිත සතුටු කරපු අලුත්ම සම්මානේ...(PHOTOS)

මෙරට නිළියන් අතර ජනප්‍රියම සම්මාන ගැන කතා කරද්දි හැමෝටම මතකෙට නැගෙන කිහිප දෙනෙක් ඉන්නවානේ. 

 ඒ අතරින් හැමදාමත් වගේ උඩින්ම ඉන්න කෙනෙක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. ශලනි ලස්සනයි වගේම හරික දක්ෂ රංගන ශිල්පිණියක්. 

මේ වෙද්දි ඇය විවාහයත් එක්ක තරමක් රංගනයෙන් ඈත් වෙලා හිටියත් ඇගේ රංගන හැකියාව නිසාම තවමත් ඇගේ නිර්මාණ සම්මානයට පාත්‍ර වෙනවා.

 ඉතින් LUX Popular Awards සම්මාන උලෙළේ වසරේ ජනප්‍රියම රංගන ශිල්පිණියට හිමි සම්මානය දිනාගන්න ශලනි තාරකා සමත් වුණා. ඉතින් ඇය ඇගේ සතුට පළ කරලා තිබුණේ මෙලෙසින්. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka