මේ කියන්න යන්නේ තවත් විශ්වාස කරන්න බැරි එක කතාවක් කිව්වොත් හරි.. ඇයට තවම වයස අවුරුදු 14යි..
ඔහු ඇයව හඳුනාගන්නේ වට්ස්ඇප් හින්දයි.. අහම්බයෙන් හුවමාරුවුණ දුරකතන අංකයක් නිසා ඇගේ ජීවිතේ හිතන්නේවත් නැති දුරක නතර වෙලා.. නවවැනි ශ්‍රේණියේ සිසුවියක් වට්ස්ඇප් ඔස්සේ හදුනාගෙන තරුණයෙක් ඇයත් සමඟ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබෙනවා.. ඒ කතාව මොන තරම් දුර ගියාද කිව්වොත් ඔහු ඇයගේ නිවසට යන එන තැනටම මේ සම්බන්ධතාව දුර ගොස් තිබෙනවා..
ඉතින් මේ කතාව දුරදිග ගිය විට ඇයට ඇය නැතිවෙන්නේ ඇගේ නිවස තුලදීමයි.. ඒ කියන්නේ අදාල තරුණයා නිවසට ගොස්ම ඇයට අතවර කර තිබෙනවා... ඒ සිද්ධියෙන් පසුව ඇය මගහැර සිටින බවට අදාළ තරුණිය මව්පියන්ට පවසා තිබෙනවා...
සිසුවියගේ ජංගම දුරකථනයට අහඹු ලෙස වට්ස්ඇප් මාර්ගයෙන් මිතුරුකමක් ඇති කරගත් බව අදාළ තරුණයා මින් පෙර අවස්ථා කිහිපයකදීම මෙවැනි දේ සිදුකර ඇති බව අනාවරණය වී ඇති බවයි මේ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ පොලීසිය පවසන්නේ..
මෙම තරුණිය සිය මව සමග වැඩිපුර නිවසේ තනියම ජීවත්ව සිටින අතරතුර, ඇය එම නිවසේදී මෙලෙස අතවරයට ලක්ව ඇති බව අනාවරණය කර ගෙන ඇත්තේ.. ඇය මෙලෙස ඔහුව හඳුනාගෙන මාස අටක් පමණ වන බවත්, ඔහුගේ දැඩි ඉල්ලීම මත සහ තමාගේ කැමැත්ත මත පසුගිය දිනක රාත්‍රී කාලයේ නිවසට පැමිණි සැකකරු සමග ලිංගිකව හැසිරුණු බවත් ඇය වැඩිදුරටත් පවසා තිබුණා..