gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇඳුම් තුළ අමුතු අමුතු දේ සඟවාගෙන ගිය අගුණකොලපැලැස්සේ නෝනා කෙනෙක් පුදුම හිතෙන ගමනක් ගිහින්.. ඒ ගැන ඇසෙන කතාව මෙන්න

සමහර මිනිසුන් මොන විදිහටවත් ඔවුන්ගේ පුරුදු වෙනස් කරගන්න කැමති නැහැ.. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්.. 

මේ කතාව ඇසූ සැනින් ඔබට පුදුමත් හිතේවි.. මේ කතාව ඇසෙන්නේ අගුණකොලපැලැස්ස ප්‍රදේශයෙන්..  අගුණකොලපැලැස්සේ බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීමට ආපු කාන්තාවක් ගැනයි මේ කතාව..

ඇය සැකකරුව බලන්න පැමිණියේ ඇගේ යට ඇදුමේ දේවල් කීපයක් හංගගෙන.. ඒත් ඇයව අහුවෙයි කියලා නම් ඇය හිතන්න නැතුව ඇති.. ඒ මොනවාද කියලා දැන ගත්තොත් ඔබ පුදුමයට පත් වේවී..

සාමාන්‍යයෙන් සිරකරුවෙක් බලන්න යනකොට කෑම බීම අරගෙන ගිය වුණත් ඒවා බන්ධනාගාර පරිශ්‍රයට අරගෙන යන්න දෙන්නේ දැඩි ලෙස පරික්ශා කිරිමකින් පස්සේ.. ඇය කෑම බීමවලට අමතරව ඇගේ යට ඇදුමේ සඟවාගෙන ජංගම දුරකතනයක් සහ සුරුට්ටු 19ක් සඟවාගෙන ගිහිල්ලා කියලා තමයි ආරංචිය..

අමුත්තන් පෙන්වීමේ රජකාරියේ නියුතු බන්ධනාගාර නිළධාරිනියක් සිදුකළ හදිසි සෝදිසියකදි මේ තහනම් ද්‍රව්‍ය සොයාගත් බවයි මෙහිදී දැනගන්න ලැබෙන්නේ.. 

අදාළ මත්ද්‍රව්‍යත් , ජංගම දුරකතනයත් කාන්තාවත් ඉදිරි නීතිමය කටයුතු සඳහා  අගුණකොලපැලස්ස පොලිසියට බාරදුන් බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි.බී දිසානායක පැවසුවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka