gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුතු මියගිය දුකට අම්මාගේත් හදවත නවතී – හද කකියන කඳුළු කතාව මෙන්න

මව් සෙනෙහස.. කවදාවත් වචනයෙන් විස්තර කරන්න බැරි දෙයක්.. ඇයත් අන්න ඒ වගේ මවක්.. මේ කියන්න යන්නේ තවත් මහාමායාවක් ගැන කතාවක්.. 

තම වැඩිමහල් පුතු හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් වූ බව දැනගත් මවද ජීවිතක්ෂයට පත් වූ ඛේදනීය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා..

ඒ බිංගිරිය ප්‍රදේශයෙන්..

තම පුතු මියගිය පුවත දැන මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිංගිරිය ප්‍රසන්නග ගම්මානයේ පදිංචිව සිටි අවුරුදු 70ක දෙදරු මවක්..

ඇගෙ වැඩිමල් පුතු හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වූ පුවත දැනගෙන ඇය පපුව වේදනාව ඇති වූ බව පවසමින් බිම වාඩි වී තිබෙනවා..

ඇය වහා රෝහල් ගත කළද පැය කිහිපයකට පසු ඇයත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka