gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරූපි නිළි සංජනා ගමආරච්චි කෝටිපති සැමියාට දුන්න සුපිරිම සර්ප්‍රයිස් එක (PHOTOS)

සංජානා ගමාආරච්චි කියන්නේ ජනප්‍රියම රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරණීය චරිතයක්. ඇය පසුගිය දිනවල BMW එකක් නිසා ගොඩක් සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වුණු චරිතයක්. 

 ඇය කොහොම වුණත් ඉතාම කඩවසම් කෝටිපති තරුණයෙක් සමග තමයි විවාහා ගිවිස ගත්තේ. ඇයගේ විවාහා ගිවිස ගැනීමත් වෙනත් රටක සිදුවුණු නිසා බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණා.

ඉතින් ඇය මේ වන විට සිය සැමියා සමග ඉතාම ආදරණීය ජීවිතයක් ගතකරනවා.

ඉතින් සැමියගේ උපන්දිනය පසුගිය දවසක පැවැත්වුණාං ඒ වෙනුවෙන් සංජානා ඉතාම ආදරණීය්ස් සර්ප්‍රයිස් එකක් එයාගේ සැමියා වෙනුවෙන් ලබා දීලා තිබුණා. බලන්න්කෝ ඒ දෙන්නගේ ආදරේ..  
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka