gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ආසායි ඉතිං, පුතෙකුට ආසයි..”- සත්තකින්ම ගැහැනියකට ලැබෙන්න ඕන මේ වගේ ශක්තිමත් පිරිමි හිතක්!

ඔවුන් වටා ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නවා..

අද වෙනකොට ඒ කවුරුත් මාධවීට වගේම කසුන්ට ආශිර්වාද කරන්නේ ඒ දෙන්නාගේ පුංචි පැටියා වෙනුවෙන් කිව්වොත් හරි..

කසුන්, ඔහු ගොඩක් ශක්තිමත් පිරිමියෙක්..

තමන්ගේ බිරිඳට තාත්තෙක් වගේ ආදරය කරන්න හැම ස්වාමියෙක්ටම බැහැ..

ඒත් ඔහු ඒ යුතුකම්, වගකීම් අකුරටම ඉටු කරනවා..

මෙන්න බලන්නකෝ මාධවී , කසුන්ගේ ආදරය මොනතරම්ද කියලා වැටහෙන ඔවුන් දෙදෙනාගේ රසිකාවියක් ඒ ලස්සන ආදර කතාව ගැන මෙන්න මේ විදිහට මුහුණුපොතට කවියක් එකතු කරන්න හිතලා..

ඇත්තටම හිතලා බැලුවොත් ගැහැනියකට ලැබෙන්න ඕන මේ වගේ ශක්තිමත් පිරිමි හිතක්..

Madhavee Anthony යනු
බය වී සිටි මනුස්ස
දුවකි, කාන්තාවකි.
අඩුම තරමේ
කොණ්ඩය පාට පාට කිරීමට බය වුනා ය.
අනිකා වෙනුවෙන්
ඇගෙ තිබූ ආසාවල් සියල්ල යට කෙරුවා ය.
” දරුවෙක් හදන්නෙ නැද්ද තවම ?”
නිවේදනයන්, පුවත්පත් වර්තාකරුවන් අහද්දී,
” ආසායි ඉතිං , පුතෙකුට ආසායි”
මෙවැනි දෑ ඇය කියද්දි
හරිම ලැජ්ජැවෙන් බිම බලා ගත්තා
සහ
ඒ ඇස් නැටවුනා, දිලිසුනා ය.
ඒ තුළ බලාපොරොත්තුවක් තිබුනද
එහි විසදාගත නොහැකි
දෙගඩියාවක් චකිතයක්
ඒ හිතේ තිබුණි.
” ආර්ථිකය හදාගෙන ඉන්න ඕනෙ ” ඇගේ කිවා ය.
එය කීයා දීමට තරම්
ශක්තිමත් හදවතක්
ඇයට ළං වුවාය.
ඒ Kasun Mahendra Heenatigala
ඇය අදින ඇදුමේ පවා වෙනසක් දකි.
ඒ සියල්ල ඇයට කිරීමට
ඉඩ සලසා දෙන්නෙ
ඔහු ය.
” කසුන් ආසයි මං විලාසිතා කරනවට. එහෙම හොයන්න හමුවීම මගෙ භාග්‍යයක්. වාසනාවක්”
ඇයට හිතට එකගව
ඇය කැමති දේවල් දැන් කරන්නීය.
මෙයත් එලෙස දැමු පෝට් එකකි.
ඇයට හිමි ලෝකය
අහිමිවිම්, කැපකිරීම්
පසුව ලැබුනාම
එහි තිබෙන සතුට
වචනයට පෙරළිමට අමාරු ය.
තව කෙනෙකුට
මෙය විහිලුවක් වන්න පුලුවන.
එහෙත්
මෙහි පසුපස තිබෙන කතාව දෙන්නෙ
ඇයම පමණි.
බොහෝ කාලයක්
නැතිවිම් හා නැති කිරීම්
අතර සිටි ඇයට
නව පනක් කසුන් දී
එය සිය ගුණයකින් භුක්ති විදින්නිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka