gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මං අවුරුදු ගාණක් කෙනෙක්ට ආදරය කරා…හැබැයි එයා බොරු කරා… තවමත් කනිකඩ ඇය කියන කතාව

විවිධ ටෙලි නිර්මාණවල කතාබහට ලක් කළ හැකි චරිත නිරූපණය කරපු ආදරණීය කලාකාරිනියක් තමයි  නිර්ධා උයන් හේවා කියන්නේ.ඇය කලාවට එන්නේ අවුරුදු විසිපහකට කලින්.

නිතරම පුංචි තිරය තුල දැක බලාගන්න හැකියාව නැති වුණත් ඇයගේ ඒ දක්ෂතාවය සහ රූපකාය නිසාම බහුතරයක් ප්‍රේක්ෂකයන්ට තාමත් ඇයව මතකයි.ඇය කලාවෙන් ඈත් වෙලා නෑ හොඳ නිර්මාණ ලැබුණොත් විතරයි ඇය කලාවට සම්බන්ධ වෙන්නේ.

මෑතකදී චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වී ඒ වැඩ කටයුතු අවසන් කරා කියලත් සඳහන්.කොහොම නමුත් ඇයට ගැලපෙන චරිතයකට හරි වටිනාකමක් දීලා ආරාධනා කරොත් ඇය නැවතත් රඟපෑමත් එක්ක කාර්යබහුල වෙයි කියලා ඇය සඳහන් කළා.

නේදා තාමත් තනිකඩ ජීවිතයක් ගතකරන්නේ ඇය විවාහ වෙලා නෑ. හැබැයි ඇයගේ ජීවිත කාලය පුරාවටම ඇය ආදරය විඳලා තියෙනවා.එය අවස්ථාවන්වලදී සිද්ධ වෙච්ච යම් යම් හිත් රිදවීම් නිසා තමයි අද වන විටත් ඇය තනිකඩව ජීවත් වෙන්නේ.ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම ගොඩක් ආදරේ දෙන කෙනෙක්. මම අවුරුදු ගණනාවක් කෙනෙකුට ආදරේ කළා. නමුත් ඒ ආදරේ මට අහිමි වුණා. ගොඩක් විශ්වාස කරපු කෙනෙක් ඒ විදිහට බොරුවක් කරනවා කියන්නේ ඕන කෙනෙක් බොරු කරන්න පුළුවන්. ඒත් එක්ක මට මිනිස්සු විශ්වාස කරන්න අමාරුයි. මම ගොඩක් අවංක කෙනෙක් නිසා රැවටෙනවා වැඩියි. ඉතිං ආදරේ කරලා ඉමෝෂනල් වෙලා ලෙඩ ගොඩක් හදාගන්නේ ඇයි කියලා 2014 ඉඳලා පෙම්වතියක් නොවි තනිකඩව ඉන්නවා. කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka