gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මගේ සැමියා නවසීලන්තයේ ජොබ් එක කරන්නේ…ඒ නිසා මටත් එයත් එක්ක එහෙ යන්න වුණා..” විදෙස්ගත වූ දිලිනි දැන් කියන කතාව

කලා ලෝකය තුළ ආදරණීය ගැමි චරිත රැසකින්ම ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර කලාකාරිනිය බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්.දිළිනි ලක්මාලි කිව්ව සැනින් හැමෝම ඇය ගැන දන්නවා.

ඒ වගේම පසුගිය දවසක ඇය උතුම් විවාහ ජීවිතයටත් පා තැබුවා.ඒ දේවල් එක්ක පෞද්ගලික ජීවිතේ ඉතාමත් සතුටින් ගත කරන දිලිනි පසුගිය දවසක හැමෝම පුදුමයට පත් කරමින් හදිස්සියේම ලංකාව අතහැරලා යන්න තීරණය කරලා තිබුණා.

ඇය මේ විදිහට ලංකාව අතහැරලා දාලා ගියේ ඇත්තටම ඇයගේ ස්වාමි පුරුෂයා නිසයි.ඇය මුහුණු පොතටත් මේ ගමන ගැන සටහනක් එකතු කරලා තිබුණා.ඒ වගේම සති අග පුවත්පතකට දිලිනි සඳහන් කරලා තිබ්බේ මේ වගේ කතාවක්

“මේක හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි. කලාවට එන්න පෙරම මගේ හිතේ අධිෂ්ඨානයක් තිබුණා කවදාක හෝ මා විවාහ වූ දිනක මම ජීවිතයේ මුල්තැන විවාහ දිවියට දෙනවා කියන හැඟීම. ඉතින් මම පසුගිය වසරේ විවාහ වුණා. මගේ සැමියා රැකියාව කරන්නේ නවසීලන්තයේ. ඒ නිසා යෙදී තියෙන කරුණු කාරණා අනුව ඔහුට රැකියාව අතහැර ලංකාවට ඇවිත් ගත කරන්න අපහසුයි. නමුත් මට ඒ රටට ගිහින් ඔහුත් සමග ගත කරන එක ඊට වඩා පහසුයි. ඒ නිසා මම තීරණය කළා ඔහු ඉන්න රටට යන්න. මේ ලිපිය පළ වන විට මම ලංකාවෙන් ගිහින්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka